සතිපට්ඨාන භාවනාව
ඒකායනෝ අයං භික්‍ඛවේ මග්ගෝ, සත්ථානං විශුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා සත්වයාගේ පිරිසිදු වීම පිණිසත් ශෝක කිරීම්, හඬා වැළපීම් දුරලීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයාගෙන් මිදීම පිණිසත්, නිර්වාණාවබෝධය පිණිසත් ඒකායන මාර්ගයක් ඇත, එය නම් සතර සතිපට්ඨානයයි https://www.satipasala.org/