රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම අපරාධයෙක් නැත
නත්‍ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො කලි නත්‍ථි ඛන්‍ධසමා දුක්ඛා නත්‍ථි සන්තිපරං සුඛං. රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම අපරාධයෙක් නැත. පඤ්චස්කන්‍ධ දුඃඛය හා සම දුකෙක් නැත. නිර්‍වාණ සැපයට වැඩි තරම් සුවයෙක් නැත. Reference : https://pitaka.lk/dhammapada/katha-160.html